Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, June 25, 2014

අපි ඉපදුන අවුරුද්දෙ මොනවද උනේ කියල බලමුද ?



ඔන්න තවත් අමුතු දෙයක් තයි අද අරන් ආවේ.. ඇත්තටම ඉතින් අපි ඉපදුන අවුරුද්දෙ ලෝකයේ මොනවද උනේ කියල අපිට හරි අවබෝධයක් නැහැනේ.. නරකද ඉතින් ඒ ගැන ටිකක් හොයල බැලුවනම්... ඔන්න ඒකට නියම ක්‍රමයක් හමු උනා..

මුලින්ම ඔය පහළ Link එක ඔබන්නකෝ..

 Birth Info


දැන් My Birth Year කියන තැනට ඔයාගේ උපන් අවුරුද්ද දීල දකුණු පැත්තෙ ප්‍රශ්නාරත ලකුනකක් එක්ක තියෙන Button එක ඔබල බලන්නකෝ.. ඔය ඉපදුන අවුරුද්දෙ මොනවද වෙලා තියෙන්නෙ කියලා..

එහෙනම් අපි ගියා... තවත් අලුත් Post එකකින් හමු වෙමු...