Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, June 11, 2014

කඩ්ඩෙන් වාක්‍ය හදන්න කට්ට කාපු කාලෙ ඉවරයි... ඔයා සිංහලෙන් හදන්න... මෙයා ක්ෂණිකව කඩ්ඩෙන් හදල දෙයි.... ( Grammer Buddy )




ඔන්න තවත් පට්ට වැඩක් ගන්න පුලුවන් සුපිරි Apps එකක් තමයි දෙන්න යන්නෙ... අපේ ගොඩ යාලුවන්ට කඩ්ඩ හර්යට බැහැ නේ... ඔන්න ඉතින් සුපිරියට කඩ්ඩ පොලිෂ් කරගන්න වගේම කඩු ලියන්න සුපිරි ඇන්ඩ්‍රොයිඩ් Apps එකක්........

සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ (Grammar) ඉගෙනගතහැකි ශ්‍රී ලංකාවේ නිපදවූ ප්‍රථම සහ එකම මෘදුකාංගය ලෙසින් "Grammar Buddy" නම් මෙම Android මෘදුකාංගය පසුගියදා එළිදක්වන ලදී. මෙම මෘදුකාංගය තුලින් ඔබට අවශ්‍ය ආකාරයේ සිංහල වාක්‍යය ගොඩනගා ඊට අදාළ නිවැරදි ව්‍යාකරණ සහිත ඉංග්‍රීසි පරිවර්තනය ලබාගත හැක.



ඉංග්‍රීසි භාෂාවේ පවතින වාක්‍ය සහ ප්‍රශ්න ආකාර 80 කට අධික ප්‍රමාණයක් දැනට මෙම මෘදුකාංගයට ඇතුලත් වන අතර ඉදිරියේදී තවදුරටත් මෙම මෘදුකාංගය වැඩිදියුණු කිරීමට නියමතව ඇත. ඔබට අවශ්‍ය පරිදි වාක්‍යයේ විවිද කොටස් (කතෘපදය, කර්මපදය, ක්‍රියාව, කාලය... ආදී) වෙනස් කිරීමෙන් ඊට අදාළ ඉංග්‍රීසි පරිවර්තනයන් ලබාගතහැක.

ඔන්න එහෙනම් දැන්ම Download කරගන්න ( සම්පූර්නයෙන්ම නොමිලේ )


 grammer buddy
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

එහෙනම් අපි ගියා.. තවත් සුපිරිම Post එකක් එක්ක හමු වෙමු....

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...