Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, June 28, 2014

පරිගණකයට ඕනි කරනම Software ටික එක Click එකෙන් දා ගමුද ?



ඔන්න අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙන තවත් අලුත් Post එකක් තමයි අද දෙන්න යන්නේ.. අපේ යාලුවො ඉතින් පරිගණකය Format කලාට පස්සෙ තියෙන එපාම වෙන වැඩේනේ Software ටික Install කරන එක.. ඔන්න ඕකට විසදුමක් තමයි දෙන්න යන්නේ..

මුළින්ම ඔය පහළ තියෙන Link එකට යන්නකෝ..

 all soft

  • දැන් ඒකේ තියෙනවා අපේ පරිගණකයට ඕනිම කරන Software ටික.. ඔයාට ඕනි කරන Software ටික ‍තෝරන්නකෝ..

  • ඊළගට ඔය List එකට පහළින් තියෙන Get Installer කියන එක ඔබන්න..

  • දැන් ඔයා ‍තෝරපු ටික Download වෙලා Install වෙන්න පටන් ගනීවී.. එච්චරයි...


එක පාරක් Download කරල තියා ගත්තනම් හරි..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමු වෙමු..