Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 3, 2014

කාටවත් හොයාගන්න බැරි වෙන්න Partition එකෙන් කොටසක් Lock කරමු... ( True Crypt )



ඔන්න තවත් සුපිරිම Software එකක් තමයි දෙන්න යන්නෙ.. මේකෙන් පුලුවන් ඔයාගෙ Hard එකේ දැනට තියෙන ඉඩ ප්‍රමාණයෙන් කොටසක් වෙනමම Partition එකක් විදියට හදා ගෙන එම කොටසට ඔයාගෙ වැදගත් , සගවා තබාගත යුතු දේවල් ඉතාමත් දැඩි ආරක්ෂාවක් යටතේ තබා ගන්න.. බයවෙන්න එපා.. මේක දැම්ම කියල Hard එකට පොඩි හානියක්වත් වෙන්නෙ නෑ...

ඇත්තටම ලෝකෙ ගොඩක් දෙනා ආරක්ෂිත තොරතුරු ගබඩාවක් විදියට මේ Software එක Use කරනවා.. Real විස්තර නැතුව ආයෙ අරිනවනම් බොරු..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගෙන Install  කරගන්නකෝ...

 Truecrypt

  • ඊලගට ඔයා Install කරගත්ත Software එක Run කරන්න..

  • දැන් ඔය පහල තියෙනව වගේ Window එකක් Open වෙයි.. එකෙන් ඔයාගෙ අලුත් Partition එකට Driver Letters එකක් තොරල දෙන්න.. ඔයා ඔය ‍තෝරපු Driver Letter එක අමතක නොවෙන්න තියාගන්න..


  • දැන් Create Volume කියන එක ඔබන්න..
  • ඊළගට ඔයාගෙ Hard එකෙන් මේ අලුත් Partition එකට ඉඩ ගන්න ඕනි Drive එක තොරල Name එකක් දීල දෙපාරක් Next කරන්නකෝ.. ඔය පහල රූපෙ බලන්නකෝ.....


  • දැන් ඔය පහල තියෙනව වගේ Window එකක් Open වෙයි.. එකෙන් ඔයාගෙ අලුත් Partition එකට ඕනි කරන ඉඩ ප්‍රමාණය දීල Next කරන්න...



මේ ගැන තවත් පැහැදිලිව සම්පූර්ණ විස්තරය ඔය පහළ Video එක බැලුවනම් තේරෙයි.. 




එහෙනම් අපි ගියා.. අලුත් වැඩක් එක්ක Set වෙමු...