Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, June 26, 2014

එක Click එකෙන් පරිගණකයේ අනවශ්‍ය File ඉවත් කරල සුපිරි වේගයක් ආයෙත් ගමු... ( Ram Rush )



ඔන්න අද තවත් අලුත් Tricks එකක් තමයි ගෙනාවේ.. ඔයාගේ PC එක මන්දගාමීද ?  මේකට හේතුව තමයි ඔයාගේ පරිගණකයේ ඔයා නොදැනුවත්වම Save වෙලා තියෙන අනවශ්‍ය File ගොඩ.. මේ විදියට ඔයාගෙ පරිගණකයේ අනවශ්‍ය File වැඩි උනාම පරිගණකයට අවශ්‍ය කරන File හොයා ගන්න ටිකක් වෙලා යනව.. විශේෂයෙන් C Drive එකේ..

ඉතින් ඔන්න ඔය විදියට පරිගණකය පුරා තියෙන කිසිම වැඩකට නැති File ටික අයින් කරන්න තමයි අපි හදන්නේ..

එහෙනම් ඔන්න ඔය පහළ Link එකෙන් ගිහින් බා ගන්නකෝ මුලින්ම.. 547 KB තමයි තියෙන්නේ..

 Ram Rush Clean Up


මේක Install කරන්න.. පොඩි වෙලාවක් යනවා.. අනවශ්‍ය සේරම File ඉවත් වෙලා Hard එකේ Free Space එකත් වැඩි වෙලා ඇති..

එහෙනම් අපි ගියා.. අලුත් Post එකකින් Set වෙමු...

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...