Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, June 6, 2014

Windows Media Player එකෙනුත් සිංහල උපසිරසි එක්ක Film බලමුද ?



ඔන්න තවත් වටින Post එකක් තමයි දෙන්න යන්නෙ.. ඔයාලගෙ පරිගණකයට Windows OS එක Install කරනවත් සමගම පරිගණකයේ Media Player එක විදියට එන සුපිරි Player එකක් තමයි Windows Media Player කියන්නෙ... මේ Player එකේ අපිට තිබුනු පුංචි අඩුපාඩුවක් තමයි Sixhala උපසි‍රැසි එක්ක Film බලන්න බැරි එක.. ඒකට විසදුමක් තමයි මේ K-Lite Codec Pack කියන්නෙ... ඉතින් දාගෙනම බලන්නකෝ කොහොමද කියලා...

ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බාගන්න...

 Windows Medea

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

එහෙනම් ඉතින් තවත් අලුත් Post එකකින් හමු වෙමු....

http://www.codecguide.com/download_kl.htm