Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, June 21, 2014

ඔයාලටත් ලේසියෙන්ම Shoutdown කරන්න ඔන්න Shoutdown Button එකක්....



මතක ඇතිනේ අපි කලින් කියල දුන්න Notepad එක භාවිතා කරලා කොහොමද Shoutdown Shortcut එකක් හදා ගන්නෙ කියලා.. ඔන්න අද කියල දෙන්න යන්නෙ එච්චර කට්ටක් නොකා පුංචි Software එකක්.. මේක Install කරන්න විතරයි තියෙන්නෙ. එතකොට ලස්සන Shoutdown Button එකක් එනව එක Click එකෙන් Shoutdown කරන්න.. වැඩිය විස්තර ඕනි නෑ.. ඔන්න පහළ Link එකෙන් ගිහින් බා ගන්න.. 300 KB තමයි තියෙන්නේ..

 shutdown 8


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමු වෙමු...



ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...
  •