Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 3, 2014

මොකද FB Friend Request දාල හැමදාම Block කරගන්නවද ? ඔන්න එහෙනම් Block නොවී Request දාමු...



අපේ FB ඉන්න යාලුවන්ට තියෙන ලොකුම අව්ලක් තමයි Friend Request Block වෙන එක... ඊට පස්සෙ ඉතින් අඩ අඩ මාසයක් විතර බලන් ඉන්නව... ඕක කරන්න ගියහම එපා වෙනවනේ... ඉතින් අපිව මෙහෙම Block කරන්න හේතුව තමයි අපි නොදන්න අයට Request යවල Pending Request ගොඩ ගැහෙන එක... ඉතින් අපිට මේ Request Block වෙන එක වලක්වා ගන්න පුලුවන් අපි නොදන්න යාලුවන්ට යවල තියෙන Request දවස් දෙක තුනක් වගේ යනකොටත් Accept කරල නැත්නම් ඒවා Cancel කරල දානවනම්.. ඒත් ඉතින් කව්ද මතක තියන් ඉන්නෙ අපි Request යවපු අය... ඉතින් මේ ක්‍රමේට පුලුවන් අපි යවල Accept නොකර තියෙන Request ටික ලස්සනට පෝලිමට බලාගන්න.. ඉතින් ඊළගට තියෙන්නෙ Undo කියන එක ඔබන්න විතරයි...



ඉතින් ඔය පහළින් තියෙන Banner එක Click කලානම් ඔයාගේ Accept නොකරපු List එක  බලාගෙන අනවශ්‍ය Request Undo කරල දාන්න...


 fb block


එහෙනම් අපි ගියා.. මෙච්චර වටින දෙයක් කියල දීලත් Comment එකක් නොදා යන්නෙ කොහොමද ? එහෙනම් Comment එකකුත් දාගෙන යන්න..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

එහෙනම් ඉතින් තවත් අලුත් Post එකකින් හමු වෙමු....