Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, June 1, 2014

සුපිරි වේගයෙන් Copy කරන්න Tera Copy වෙනුවට මෙන්න Super Copier



තවත් අලුත් Software එකක් දෙන්න තමයි යන්නෙ. උඩ තියෙන Topic එක දැක්කම තේරෙනවා ඇතිනේ මොනව ගැනද කියන්න යන්නේ කියලා.. ගොඩක් අය File Copy කරන්නෙ Use කරන්නෙ Tera Copy එකනේ.. ඔන්න ඒ වෙනුවට වැඩි වේගෙකින් Copy කරන්න පුලුවන් සුපිරි Software එකක් තමයි Super Copier කියන්නේ.. ඒක ඉතින් නම කිවුවමත් තේරෙනවා ඇතිනේ..

වැඩි කතා ඕනි නෑ.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්න..


 Super Copy


Extract කරන කොට Password එකක් ඉල්ලයි.. ඒකට kanapitamart කියල දෙන්න.

එහෙනම් අපි ගියා.. අලුත් Post එකකින් හමු වෙමු.. Comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා..

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකුණු පස ඇති FB Fan Page එකට Like කරන්න...