Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, June 1, 2014

Format කරන්න බැරි Chip එහෙම තියෙනවද ? වීසි කරන්න කලින් මේකෙන් Try කරල බලන්නකෝ....



ගොඩක් අය Use කරපු Chip ටික දවසක් යනකොට වැඩ කරන්නෙ නැතුව යනවනේ.. සමහර විට Virus ගැටලු නිසා මෙහෙම වෙනව.. පස්සෙ Right Protect වැටිල මොනවත්ම කරගන්න බැරුව යනවා.. ඉතින් අද දෙන්න යන Software එකෙන් මේ වගේ අවුල් තියෙන Chip බොහෝ විට ගොඩ දා ගන්න පුලුවන්.. මේක Download කරන්න යන්නෙ 5 MB විතරයි.. ඉතින් නරකද එක පාරක් මෙගාබයිට් 5 ක් වියදම් කරල 2GB , 4GB , 8GB වගේ Chip එකක් ගොඩ දා ගන්න පුලුවන් උනොත්.. එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගන්න..


 SD Formatter


Extract කරන කොට Password එකක් ඉල්ලයි.. ඒකට kanapitamart කියල දෙන්න.



එහෙනම් අපි ගියා.. Try කරලම බලන්න.. Comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා..

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකුණු පස ඇති FB Fan Page එකට Like කරන්න...