Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, June 12, 2014

Pen එකෙන් එන Virus වලට නෑ ඉඩ.. ඔන්න Virus 4376 කින් බේරෙන්න SMADAV Smart Security 2014 Pro



ඔන්න අපේ යාලුවන්ට සුපිරි USB Securty Software එකක් තමයි අද දෙන්න යන්නෙ.. මේකෙ නම තමයි SMADAV Smart Security... අපේ යාලුවන්ට මේ ගැන විස්තර වැඩිය කියන්න ඕනි වෙන එකක් නෑ කියල හිතනවා... මොකද SMADAV Smart Security 2013 එක අපි කලින් දුන්නා.. අද දෙන්නෙ මේකෙ අලුත්ම එක SMADAV Smart Security 2014 එක. ඒ විතරක් නෙමෙයි, මේ Pro Viesion එක.. ඒක නිසා Free Virsion එකට වඩා ගොඩක් වැඩ මේකෙ තියෙනවා.. මේකෙ Scannig Speed එක වැඩියි.. ඒ වගේම ලෝකය පුරා USB Drive තුලින් ඔයාගෙ පරිගණකයට ඇතුලු වෙන්න පුලුවන් සියලු අහිතකර File මේකෙන් අල්ලනවා.. කොටින්ම කිවුවොත් මේ අලුත් Virsion එකේ Virus 4376 කට බෙහෙත් තියෙනවා.. එහෙනම් ඉතින් බය වෙන්නෙ මොකටද ?

එහෙනම් ඔන්න පහළ Link එකෙන් ගිහින් බාගන්න.. 2 MB තමයි තියෙන්නෙ.

 SMADAV Smart Security 2014 Pro

බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

ආ.. කියන්න බැරි උනා නේ.. මේක Ram Use කරන්නෙ ඉතා අඩුවෙන්. Ram එකට දැනෙන්නෙවත් නෑ.. ඒක නිස පරිගණකය මන්දගාමී වෙන්නෙත් නෑ..

එහෙනම් ඉතින් Pen එකෙන් එන Shortcut Virus , අර Virus , මේ Virus වලින් දැන් ලේසියෙන් බේරෙන්න පුලුවන්.

එහෙනම් අපි ගියා. මේ Post එක අපේ යාලුවන්ට වැදගත් වෙන්න ඇති කියල හිතනවා. එහෙනම් Comment එකක් දා ගෙනම යමු.. දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...