Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 3, 2014

ඔන්න එදිනෙදා කටයුතු කාටවත් බලන්න බැරි වෙන්න ලියන්න ආරක්ෂිත දින පොතක්... ( Smart Diary )


මතක ඇති නේ අපි කලින් Post එකකින් දුන්න Notepad එක කොහොමද දින පොතක් කරගන්නෙ කියලා.. ඒක කියෙව්වෙ නැත්නම් මෙතනින් බලන්න....  

ඉතින් අද දෙන්න යන්නෙ ඊට වඩා ගොඩක් දියුණු කරපු අලුත්ම දින පොතක්... මේකෙන් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන දින පොතකට වැඩිය ගොඩක් දේවල් කරගන්න පුලුවන්.. ඒ විතරක් නෙමෙයි මේක Password එකක් දාල කාටවත් බලන්න බැරි වෙන්න තියා ගන්නත් පුලුවන්.. මොකද දින පොතක අපි ලියන දේවල් වෙන කවුරුත් බලනවට අපි කැමති නැහැනේ... තවත් ඉතින් වැඩ ගොඩක් තියෙනව මේ Software එකේ.. ඔක්කොම කියන්න බැහැ නේ... ඔන්න පහළ Link එකෙන් ගිහින් Download කරගන්නකෝ... බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.


 Smart Diary


එහෙනම් මේ වගේ වටිනා Post එකක් එක්ක ආයෙත් හමු වෙමු.. අපි ගියා... 

අපේ අලුත්ම Post එසැනින් ලබාගන්න දකණු පස ඇති අපේ Facebook Page එකට Like කරන්න....