Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, February 13, 2014

ඔයාලගේ PC එකේ internet connection එක භාවිතා කරලා android device එකෙන් internet යමුද ?


ඔයාල දන්නවනේ WiFi hotspot ගැන එහෙම නේද?මම කලින් post එකකුත් දැම්ම එක ගැන ..android device එක භාවිතා කරලා laptop එකෙන් internet යන ක්‍රමයක්නේ එක ..

මේක PC එකේ internet connection එක භාවිතා කරලා android ෆෝන් එකේ internet යන ක්‍රමයක් ...මේකට කියන්නේ reverse tethering කියල ..හැබැයි යාලුවනේ මේක කරන්න නම් ඔයාලගේ android ෆෝන් එක root කරලා තියෙන්න ඕනේ ..(root කරන හැටිත් මම කලින් post එකක කිව්වා )
එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියල 

මේකට ඉස්සරලම පොඩි software එකක් downlaod කරගන්න ඕනේ..එක මෙතනින් download කරගන්න. 

ඊට පස්සේ ඒ file එක extract කරගන්න ඕනේ ..password එකක් අහයි එකට මෙන්න මේක දෙන්න way2hacking

ඊට පස්සේ extract කරගත්තු folder එක open කරන්න ..එතකොට තවත්  එක එක files එහෙම ගොඩක් පෙන්නයි ,එත් ඔයාල open කරගන්න ඕනේ AndroidTool.exeකියන file එක ..(පහත රුපය බලන්න )





දැන් ඔයාලගේ ෆෝන් එකේ DEBUGGING MODE(settings>system>developer options>enable USB debbuging)  එක enable කරලා USB cable එකෙන් ෆෝන් එක PC එකට connect කරන්න ..

දැන් ඔයාල open කරගත්ත AndroidTool.exe එකේ device list එක refresh කරන්න ,එතකොට එකේ ඔයාලගේ ෆෝන් එක පෙන්නයි.ඊට පස්සේ එතන click කරලා connect කියන එක click කරන්න ..දැන් වැඩේ ඉවරයි..

Special Thanks For http://xnetsky.blogspot.com