Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, May 30, 2015

ඕනිම OS එකක් Pen එකෙන් Boot වෙන්න හදාගන්න එකම භාණ්ඩයක්...



අද අපේ යාලුවන්ට අරගෙන ආවෙත් හැමදාම වගේ ගොඩක් වටින මෘදුකාංගයක්.. මේ මෘදුකාංගයෙන් ලේසියෙන්ම ඕනිම Operation System එකක් Pen Drive එක හරහා Boot කරන්න හදාගන්න පුලුවන්.. එතකොට වගේ ඉස්සර වගේ වින්ඩොස් CD, අර CD, මේ CD දාගෙන මැරෙන්න දෙයක් නෑ..

මේ මෘදුකාංගයෙන් Windows, Ubuntu, Linux, Fedora, Android, ඇතුලු OS 50 කට වැඩි සංඛ්‍යාවකට සහය දක්වනවා.. ඒ වගේම Virtual Box වලදි වගේ OS එක දැම්මම කොහොමද කියලා බලාගන්නත් පුලුවන්.. ඔයාලත් අරගෙනම බලන්න.. 1 MB විතරයි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.

Universal-USB-Installer

එහෙනම් ඉතින් තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න තියෙන එකම තැන කනපිටමාට් සමගින් එකතු වන්න..