Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, May 11, 2015

ISO වැඩ ඔක්කොම එකම තැනින් කරගන්න ISO Workshop දාගන්න...



ඉතින් තවත් වටින කියන මෘදුකාංගයක් තමයි හැමදාම වගේ අදත්  අරගෙන ආවේ.. ISO File Type එක ගැන හැමෝම දන්නව ඇතිනේ.. මොකද Windows වගේ OS, ඒ වගේම සමහර Games වගේ දේවල් අපිට හමුවෙන්නේ මෙන්න මේ ISO Type එකෙන්.. ඉතින් මේ ISO File වලට කරන්න පුලුවන් සේරම වැඩ මේ මෘදුකාංගයෙන් කරගන්න පුලුවන්..

ඒ කියන්නේ අලුතින් ISO File හදන්න, ඒ ISO File CD / DVD වලට Burn කරන්න, ISO File Extract කරන්න, Backup කරන්න, ඔයවගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්..

එහෙනම් ඉතින් පහළින් බාගන්න..


ISO Workshop


තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් කනපිටමාට් සමග එකතුවෙන්න..