Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, May 22, 2015

ජීවිත කාලෙම වෛරස් වලින් බේරෙන්න Ashampoo Anti-Virus 2015 හැමදාටම...



අපේ යාලුවන්ට තවත් අලුත් Virus Guard එකක් තමයි අදත් අරන් ආවේ.. මතක ඇතිනේ මීට කලින් Eset, Avira, Avast වගේ Virus Guard ගොඩක් අපි දුන්නා ජීවිතකාලෙටම Use කරන්න.. ඉතින් වර්තමානය වන විට ඉතාමත් ජනප්‍රියත්වයට පත්වෙමින් තොයෙන තවත් Virus-Guard එකක් තමයි මේ.. Ashampoo සමාගමේ මෘදුකාංග ගැන ආයෙ කියන්න ඕනි නැහැනේ සුපිරියි කියලා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..
 
AAV Setup


ජීවිතකාලෙටම තියාගන්න Crack File එක පහළින් බාගන්න...

AAV Lifetime Crack

වැඩි දෙයක් නෑ.. Virus Guard එක Install කරලා Crack File එක ඇතුලෙ තියෙන ash_inet2.dll කියන File එක Virus Guard එක Install වෙච්ච තැනට Replace කරන්න.. එච්චරයි..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්...