Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, May 26, 2015

බෝට්‍ටුවෙන් ඉන්ටර්නෙට් යන්න Android Phone එකට Boat Browser එක දාගන්න...



ඔන්න අපේ Android යාලුවන්ට තමයි අද Post එක අරන් ආවේ.. Android සදහා නිර්මානය කරපු තවත් සුපිරි Browser එකක් තමයි මේක.. සුපිරි වේගයක් වගේම, අඩුම Data ප්‍රමානයකින් Browse කරන්න මේ Browser එකෙන් පුලුවන්.. ඒ වගේම Virus ඇතුලු අහිතකර දේවල් සහිත Site වලින් බේරිලා ඉන්ටර්නෙට් යන්න පුලුවන් Safety Browser එකක් විදියටත් හදුන්වන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Boat Browser


එහෙනම් අපි ගියා, තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න කනපිටමාට් සමගින් ‍රැදෙන්න..