Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, May 14, 2015

2020 වෙනකම් පාවිච්චි කරන්න License එක්කම Avira Antivirus Pro 2015 නොමිලේ අපෙන්..


ඔන්න ගොඩ දවසකින් යාලුවන්ට Virus Guard එකක් දෙන්න බැරි උනානේ.. ඒක නිසා ඔන්න අද ගෙනාවා Virus Guard අතර සුපිරිම Avira Antivirus Pro 2015 මෘදුකාංගය.. ඉතින් Avira Virus Guard එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. සෙල්ලම් නෑ.. අපි දෙන්නේ ඔයාට 2020 වෙනකම් කරදරයක් නැතුව Use කරන්න පුලුවන් License එකත් එක්කම.. එහෙනම් ඉතින් දැන් බාගන්නයි තියෙන්නේ..

Avira Antivirus Pro 2015 Setup එක පහළින් බාගන්න..

Avira 2015 Setup

2020 වෙනකම් License File එක බාගන්න..

Avira 2020 Licence


Download කරගත්ත Lenience File එක Winrar මගින්  Extract කරගන්න.. දැන් සාමාන්‍ය විදියට Avira Setup එක Run කරන්න.. එක තැනකදි ඔයාලගෙන් License Key එකක් ඉල්ලයි.. එතන යට ඇති Browse License Key කියලා.. ඒක ඔබලා Extract කරගත්ත File එක ඇතුලෙ තියෙන License Key එක දෙන්න.. දැන් සාමන්‍ය විදියට Avira Install වෙයි.. 2020 වෙනකම් License එකත් හමුවෙයි.

ඉතින් තවත් වටින මෘදුකාංගයක් තමයි අදත් ඔයාලට ගෙනාවේ.. මේ ගැන Comment එකක් දාන්න අමතක කරන්නත් එපා.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් කාටත් කලින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්...