Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, May 29, 2015

වීඩියෝ එකක් Picture වලට හරවමු ( Video to Picture )


අපේ යාලුවන්ට අපේ අලුත් Post එකෙන් අරන් ආවේ වීඩියෝ එකක් ලේසියෙන්ම Picture වලට හරවන්න පුලුවන් මෘදුකාංගයක්.. ඒ වගේම අපිට ඕනිනම් මේ මෘදුකාංගයෙන්ම ඕනිම Video එකක් Animation එකක් කරගන්නත් පුලුවන්.. ඒ වගේම Video එකක තමන්ට ඕනි කොටස විතරක් ‍තෝරගෙන Screen Shot ගන්නත් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Video to Picture 3.7

එහෙනම් අපි ගියා.. තව්ටහ් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්...