Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, May 4, 2015

Hutch Data දන්සලට ඔබත් එකතුවෙන්න..



මුළින්ම ඉතින් Sorry කියන්න වෙනවා Post එක ලියන්න පරක්කු උනාට.. මේ දවස් දෙකේ දන්සැල් වලින් හොදට කෑවනේ.. ඉතින් මේ අමුතු අමුතු දංසැල් අතරේ ඔන්න Hutch එකෙන් Data  දංසලක් දෙනවා.. ඒත් ඉතින් දෙන්නෙ නම් 100 MB තමයි.. අව්ලක් නැහැනේ නිකන් දෙනවනම් ලෙඩක් උනත්.. 

ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරයි.. ඔයාගේ Hutch Sim එකෙන් *433#  Dial කරන්න විතරයි..

ඉතින් ඔයාලත් මේ දැම්ම Hutch Data දංසලෙන් Data ලබාගන්න.. 5 වෙනිද වෙනකම් විතරයි..

එහෙනම් අපි ගියා.. ලබන සැරේ 1 GB විතර Data දංසලක් දෙන්න පුලුවන් වෙන්න කියලා කස්ටිය ප්‍රාර්ථනා කරන්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..