Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, May 12, 2015

වැඩ 5 ක් කරගන්න එකම Player එකක් 5K Player....



ඔන්න අදත් තවත් අලුත් Post එකක් අරන් ආවා... අද ගෙනාවෙ පරිගණක ලෝකයට එකතු වෙච්ච තවත් අලුත් Media Player එකක් අරන්.. දන්නවනේ ඉතින් පරිගණක ලෝකය තුල වෙන අලුත්ම දේවල් මුලින්ම දෙන්නෙ කනපිටමාට් අපිනේ..

ඉතින් මේ Player එකෙන් වැඩ 5 ක් කරගන්න පුලුවන්.. සිංදු අහන්න, වීඩියෝ බලන්න, Film බලන්න වගේම, DVD බලන්න, Radio අහන්න විතරක් නෙමෙයි Youtube Video හිරවෙන්න නැතුව බලන්න වගේම ලේසියෙන්ම Download කරගන්නත් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. (  31 MB )

5K Player.

එහෙනම් ඉතින් අපි තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ලෝකෙ හොදම දේ වගේම අලුත්ම දේ දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්...