Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, May 24, 2015

Data ඉතුරු කරන් නෙට් යන්න Opera Mobile Virsion එක ඔබේ පරිගණකයටත්...

අපේ යාලුවන්ට අදත් ගෙනාවේ තවත් වෙබ් බ්‍රව්සර් එකක්.. මේක ඉතින් අපේ Phone වලට එන Opera Mini Mobile Virsion එක... ඒකෙ Data කැපෙන්නෙ පට්ට අඩුවෙන් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. ඉතින් අන්න ඒ Opera Mini Mobile Virsion එක දැන් ඔයාගෙ පරිගණකයටත් දාගෙන ඔයාගෙ Data ටික ඉතිරු කරගන්න පුලුවන්.. මේකෙදි සියලු Page Load වෙන්නේ Phone එකේ විදියට, ඒ වගේම Use කරන්න තියෙන්න්නෙත් Phone එකේ විදියටම.. ගොඩක් වෙලාවට Number Pad එකෙන්.. ඒක නිසා මුලදි ටිකක් අව්ල් වගේ.. වැඩේ අල්ලගත්තම ගොඩ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Opera Mobile Virsion

ඉතින් Facebook යන්න එහෙම ගොඩක් වටිනවා මේ මෘදුකාංගය.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න කනපිටමාට් සමග එකතු වෙන්න..