Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, May 13, 2015

හංගන්න තියෙන File / Folder සේරම හංගමු... ( Wise Folder Hider )


අද අපේ යාලුවන්ට දෙන මෘදුකාංගයත් හැමදාම වගේ අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි.. මොකද පරිගණකය භාවිතා කරන හැමෝටම වගේ තමන්ගෙ පරිගණකය තුල අනිත් අයගෙන් සගව ගන්න ඕනි මොනවම හරි දෙයක් තියෙනවනේ.. ඉතින් අන්න ඒ වගේ වෙලාවට අපිට වැදගත් වෙන සුපිරි මෘදුකාංගයක් තමයි Wise Folder Hider කියන්නේ.. එහෙනම් ඉතින් වැඩිය විස්තර ඕනි වෙන්නෙ නැහැනේ... Password එකක් එහෙම දාලා File Hidden කරන්න පටන්ගමු..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Wise Folder Hider

එහෙනම් අපි හියා.. තාවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්...