Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, May 4, 2015

ඔයාගෙ මුහුණෙ තියෙන පෙනුමෙන් ඔයාට වයස කීයක් පේනවද බලමු..



ඔන්න අපි අද තව අලුත් වැඩක් තමයි අරන් අවේ.. අද කියන්නෙ ඔයාගෙ මුහුණෙ තියෙන පෙනුමෙන් ඔයාට වයස කීයක් පේනවද කියලා බලාගන්න විදියක්.. ඉතින් ඇත්තටම මේක Microsoft සමාගම විසින් අලුතෙන් හදුන්වාදුන් වෙබ් අඩවියක්.. ඉතින් මේ වෙබ් අඩවියට ගිහින් ඔයාගෙ Photo එකක් Upload කලාම ඉබේම පෙන්නනවා ඔයාගෙ මුහුණෙන් ඔයාට වයස කීයක් පේනවද කියලා.. 

ඔන්න එහෙනම් ඔය පහළ Link එක Click කරලා මේ අඩවියට යන්න..

How Old

එහෙන්ම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට් තමයි..