Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, May 6, 2015

Photo එකක තියෙන අනවශ්‍ය කොටස් Mouse Click දෙකකින් ලේසියෙන්ම මකල දාමු...


තවත් අලුත් මෘදුකාංගයක් තමයි අදත් අරගෙන ආවේ.. Graphic Design කරන අයට එහෙමත් මේ මෘදුකාංගය ගොඩක් වැදගත් වේවි. ඒ වගේම ඕනිම කෙනෙකුට පහසුවෙන් හසුරවන්න පුලුවන් සරළ මෘදුකාංගයක්.. ඉතින් අපි ගන්න සමහර Photos වල යම් යම් කොටස් අපිට මකා ඉවත් කරගන්න වෙනවනේ.. මේ වැඩේට ගොඩක් අය භාවිතා කරන්නෙ Photoshop වගේ මෘදුකාංග.. ඒත් ඉතින් ඒකට එම මෘදුකාංග හැසිරවීම සම්බන්ධව හොද දැනුමක් තියෙන්නෙ ඕනි.. ඉතින් මේ මෘදුකාංගයෙන් වැඩ කරන්න කිසි දැනුමක් ඕනි නෑ.. ගොඩක් සරලයි.. ඕනිම කෙනෙකුට භාවිතා කරන්ලා තමන්ගෙ Photo වල තියෙන අනවශ්‍ය කොටස් ලේසියෙන්ම මකල ඉවත් කරගන්න පුලුවන්..

එහෙනම් පහළින් බාගන්න.. ( 8 MB )

Inpaint Photo Eraser

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම තැනින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමග...