Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, May 9, 2015

ඔන්න UC Browser එක පරිගණකයටත්...



දන්නවනේ කනපිටමාට් අපි කවදත් හොදම දේ මුළින්ම ඔයාලට දෙනවා කියලා.. ඉතින් UC Browser එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.. Java, Android Phone පාවිච්චි කරපු කස්ටියනම් දන්නවා ඇති UC Browser එක ගැන.. මොකද ජංගම දුරකතන පාවිච්චි කරන්නන් අතර ජනප්‍රියම Browser එක තමයි UC Browser කියන්නේ..

ඉතින් මෙච්චර කාලයක් ජංගම දුරකතන වලට සීමාවූ මේ සුපිරි Browser එක දැන් ඔයාලගේ Windows පරිගණකයෙත් Use කරන්න පුලුවන්.. ඉතින් UC Browser එකේ සුපිරි වේගය ගැන ආයෙ කියන්න ඕනි නැහැනේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

UC Browser for PC

එහෙනම් අපි ගියා.. පරිගණක ලෝකයට එකතුවෙන අලුත්ම දේවල් එක්ක ආයෙත් හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාට් සමගින්...