Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, May 28, 2015

IDM වෙනුවට නොමිලේ දෙන Download Ninja දාගන්න..



අපේ යාලුවන්ට අද දෙන්න හදන්නේ තවත් සුපිරිම Download Manager මෘදුකාංගයක්..මේ සදහා ගොඩක් අය භාවිතා කරන්නේ IDM එකනේ.. ඒත් ඒකේ ප්‍රශ්න ගොඩයි.. Fake Serial Error, License Key Problem වගේ විවිධ ගැටලු මතුවෙනවා.. ඒත් ඉතින් මේ මෘදුකාංගයටනම් ඔය ගැටලු මොනවත්ම නෑ.. මොකද මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්. 


ඒ වගේම IDM එකට සමානම Download Speed එකකුත් මේකෙ තියෙනවා.. Firefox ,Chome එතුලු ගොඩක් Browser වලට හොදින් සහය දක්වනවා.. ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Download Ninja

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ලෝකයේ අලුත්ම දේ අලුතෙන්ම දැන ගන්න එකතුවෙන්න බ්ලොග් අතර බ්ලොග් එක කනපිටමාට් සමගින්.