Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, May 22, 2015

Photo Mix කරලා ලස්සන Photo එකක් හදමු....



අපේ යාලුවන්ට අදත් අරන් ආවේ Graphic කරන අයට වැදගත් මෘදුකාංගයක්.. ඒ වගේම FB එකට ලස්සන Photo හදල දාන්නත් මේකෙන් පුලුවන්.. අමුතු අමුතු විදියෙ Photo ලේසියෙන්ම හදාගන්න ඔයත් Try කරන්නකෝ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2.7 MB )

Foto Mix

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමුකෝ... ‍රැදී සිටින්න අපි සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට් තමයි..