Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, May 8, 2015

නැති නොවෙන්න Contact Number Save කරන්න ඔයාගෙ පරිගණකයටත් Contact Book එකක්..



ඔන්න කනපිටමාට් අපි අද ඔයාලට වැදගත් වෙන මෘදුකාංගයක් අරන් ආවා.. මේක Address Book එකක් වගේම යම් පුද්ගලයෙක් ගැන සියලුම විස්තර මේකෙ ඇතුලත් කරලා තියෙන්න පුලුවන්.. උදාහරණයක් විදියට Contact Number, Contact Picture, Address, Email, Fax Number.. ඔය වගේ සියලු විස්තර මේකෙන් Save කරන්න පුලුවන්..

ඔයගෙ Phone එක නැති උනාම සියලුම තොරතුරු අහිමි වෙනවනේ... ඉතින් ඔයාගේ ඒ තොරතුරු ටික පිළිවෙලට පරිගණකයේ Save කරලා තියාගන්න.. ඒ වගේම මේකෙන් Backup පහසුකම දෙන නිසා තොරතුරු නැතිවෙන්නෙ නෑ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..( 1.2 MB )

Contact Book


එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න කනපිටමාට් සමගින් එකතු වෙන්න..