Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, May 23, 2015

හැමදේම Play කරන්න එකම Player එකක්.. ( All Player )



අදත් අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවා.. අද ගෙනාවෙ Multi- Media Player එකක්.. මේකත් ගොඩක් ජනප්‍රිය Player එකක්.. ඒ වගේම සමහර HD Video වලදි එහෙම සමහර වෙලාවට Video එක මුළින් යනවා.. කටහඩ එන්නෙ පස්සෙනේ.. අන්න ඒ වගේ කරදර වලින් තොරව වීඩියෝ බලන්න සුපිරිම Player එකක් තමයි මේක..

වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ.. ඔන්න එහෙනම් පහළින් බාගන්න...
All Player

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්...