Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, May 10, 2015

අන්තර්ජාලයේ ආරක්ෂිතව රවුම් ගහන්න Safe IP Pro අපෙන්..

 

ඉතින් අද අපි ඔයාලට ගෙනාපු මෘදුකාංගය අපේ යාලුවො කිහප දෙනෙක්ම අපෙන් ඉල්ලපු මෘදුකාංගයක්.. ඉතින් ඔන්න ඒ නිසා අන්තර්ජාලයේ ආරක්ෂිතව සැරිසරන්න අපේ IP Address එක වෙනුවට වෙනත් IP එකක් අපිට ලබාදෙමින් අපේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන අපේ Real IP එක සගවා තබාගන්නා සුපිරිම මෘදුකාංගය වන Safe IP Pro මෘදුකාංගය අපි අරන් ආවා..

ඉතින් අපේ ගෙදරට ලිපිනයක් තියෙනවා වගේ අපි අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී අපේ පරිගණකයත් අදුනගන්න IP Address එකක් තියෙනවා.. ඒ හරහා ඔයාගෙ පරිගණකය අදුන ගන්න පුලුවන්.. ඉතින් ඔය අන්තර්ජාලය භාවිතයේදී මේ වගේ මෘදුකාංගයක් භාවිතා කරන එක වටිනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 3 MB )

Safe IP Pro
ඉතින් එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ලෝකෙ හොදම දේ දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්...