Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, April 30, 2015

මැරෙන්නෙ නැතුව IGI ගහන්න මෙන්න ක්‍රමේ අපෙන්..



අපේ යාලුවන්ට අද දෙන්නේ හැමෝම දන්න කියන IGI Game එක කොහොමද මැරෙන්නෙ නැතුව ගහන්නේ කියලා.. ඉතින් මේක වැඩ කරන්නේ IGI 1 එකට තමයි.. ඒක ඉතින් කොච්චර ගැහුවත් එපාවෙන ගේමක් නෙමෙනේ.. ඉතින් මේක Install කරන්න දෙයක් නෑ.. IGI Mission එක Load උනාට පස්සේ අපි ඔය පහළින් දෙන Download File එක Extract කරලා ඒක ඇතුලෙ තියෙන igitrain කියන එක Open කරලා ලස්සනට ඔට ටික් දෙක දැම්මනම් හරි..

දැන් ඉතින් ලේ ඉවර වෙන්නෙත් නෑ, පතුරන් ඉවර වෙන්නෙත් නෑ...

IGI Unlimite Hack

ඔන්න එහෙනම් අපි ගියා.. එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් අපි සමගින්...