Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, April 23, 2015

ලයින් එකේ ලයින් දාන්න Line දැන් ඔයාගෙ පරිගණකයටත්...



අපේ යාලුවො බලනවා ඇති මේ මොනව ගැනද කියන්න හදන්නේ කියලා.. මේ තවත් Data Call ගන්න පුලුවන් මෘදුකාංගයක්.. හරියටම Viber වගේ.. Viber හැමෝම දන්නවනේ.. ඒ වගේ Data භාවිතා කරලා Video Calls, Voice Calls, Massages, Picture, Recordings වගේ දේවල් හුවමාරු කරගන්න පුලුවන් නියමම මෘදුකාංගයක්..

ඉතින් අනිත් මෘදුකාංග වගේ නෙමේ.. මේකෙ Data කැපෙන්නේ බොහොම අඩුවෙන්.. ඒක නිසා ගොඩක් වාසියි.. ඔය රට ඉන්න අයට එහෙම කතා කරන්න Skype වෙනුවට භාවිතා කරන්න නියමයි.. කලින් මේ සේවාව තිබුනේ Smart Phone වලට.. නමුත් දැන් මෙම සේවාව අපේ පරිගණකයෙත් ලේසියෙන්ම භාවිතා කරන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( පරිගණක සදහා )

Line for PC

ඉතින් අපේ යාලුවන්ගෙ Smart Phone වලට ඕනිනම් මෙතනින් Phone එකට ගැලපෙන විදියට Install කරගන්න පුලුවන්..

එහෙනම් අපි ගියා.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමගින්.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි