Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, April 17, 2015

Windows Task Manager එක වෙනුවට Programme Close කරන්න සුප්පා භාණ්ඩයක්..



ඔන්න අපි අද දෙන්න යන්නෙත් තවත් වටින කියන මෘදුකාංගයක්.. අපේ සමහර යාලුවන්ට තිබුන ගැටලුවක් තමයි Windows Registry එකේ යම් යම් ගැටලු නිසා Task Bar එක Open නොවීම, එහෙමත් නැත්නම් Task Bar එක Open වෙන්න බොහෝ වෙලා ගතවීම.. ඉතින් මේ වගේ දේවල් පරිගණකයට ඇතුලු වන Virus හේතුකොට ගෙනත් වෙන්න පුලුවන්..

ඉතින් මේ වගේ වෙලාවට ප්‍රයෝජනයට ගන්න පුලුවන් තවත් වටින මෘදුකාංගයක් මේක.. අපේ පරිගණකයේ Run වෙන සියලුම Proagrame මේකෙන් බලාගන්න පුලුවන්.. ඒ වගේම ඒ තුලින් අපිට ඕනි Programme Run වෙන එක නවත්වන්නත් පුලුවන්.. ඔය සමහර Programme Not Responding වැටිලා වාත වෙන වෙලාවට මේක ගොඩක් වටිනවා..

ඉතින් එහෙනම් පහළින් බාගන්න..

Auto kill

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න හැමදාමත් අපිත් එක්ක ‍රැදෙන්න.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට් තමයි...