Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, April 15, 2015

Key Bord එක අරන් Pen එකට දාගමු...


ඔන්න අද දෙන්න යන්නේ අපේ යාලුවන්ට ඕනිම තැනකට Pen Drive එකේ දාගෙන ගිහින් වැඩ කරගන්න පුලුවන් තවත් Portable Apps එකක්.. ඉතින් අපි භාවිතා කරන Screen Key Bord එක තමයි මේ විදියට අද දෙන්නේ..

ඔන්න එහෙනම් පහළ තියෙනවා බාගන්න...

Free Virtual Key Bord

මේ Software එක Install කරන්න දෙයක් නෑ.. Extract කරලා Run කරන්න විතරයි තියෙන්නේ.. ඉතින් ඔයාගෙ Pen Drive එකේ තියාගෙන උනත් වැඩ ගන්න පුලුවන්.. එහේන අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..

පරිගණක ගැන හොදම දේ දැන ගන්න ‍රැදී සිටින්න කනපිටමාට් සමග..