Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, April 27, 2015

Pen එකේ Backup එකක් අරගමුද ?

ඔන්න අදත් තවත් අලුත්ම Post එකක් අරන් කනපිටමාට් අපි ආවා.. අද දෙන්න යන්නෙ අපේ Pen Drive එකේ Backup එකක් අරගන්න පුලුවන් තවත් වටින මෘදුකාංගයක්.. ඔයාගේ Pen Drive එකේ වැදගත් තොරතුරු ටිකක් තියෙනවා කියලා හිතමුකෝ.. වැරදිලාවත් Pen එක Format උනොත්, නැත්නම් Virus එකක් ගියොත් මේ තොරතුරු සේරම සුම්මා තමයි.. ඉතින් අපිට පුලුවන් අපේ Pen Drive එක Backup එකක් Bin File එකක් විදියට පරිගණකයේ Save කරගන්න.. ඉතින් අපිට ඕනි වෙලාවට ආයෙත් මේක Pen එකට Write කලාම අපේ Pen එක තිබුන විදියටම ගන්න පුලුවන්..

ඉතින් ඔන්න එහෙනම් මේ වටින කියන මෘදුකාංගය පහ ළින් බාගන්න.. ( 444 KB )
Image USB
එහෙනම් අපි ගියා.. පරිගණක ලෝකයේ වටින කියන අලුත්න්ම දේවල් හැමදාමත් දුන්න කනපිටමාට් එක්ක ‍රැදී සිටින්න.. තවත් අලුත්ම දේවල් ගොඩක් ලගදිම අපෙන්..