Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, April 6, 2015

Opera සමාගම විසින් හදුන්වා දෙන අලුත්ම වෙබ් බ්‍රව්සර් එක...

අපේ යාලුවොන්ට Opera Mini ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.. Opera Mini කියන්නෙ පරිගණක භාවිතා කරන්නන් අතර ගොඩක් ජනප්‍රිය Browser එකක්නේ.. ඉතින් මේ ඔපෙරා සමාගම අලුත්ම බ්‍රව්සර් එකක් නිර්මානය කරලා.. ඉතින් අපි හිතුවා මේකත් ඔයාලට දුන්නොත් හොදයි කියලා.. අපූරු වැඩ කෑලි ගොඩක්ම මේකට එකතු කරලා තියෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.

vivald Browser

එහෙනම් අපි ගියා.. මේ ගැන ඔයාගෙ අදහස් කියන්නත් අමතක කරන්න එපා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..