Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, April 18, 2015

Hard Drive එක Wash කරලා පරිගණකය වේගවත් කරගමු..


උඩ තියෙන මාතෘකාව දැක්කම සමහරු බයවෙන්නත් ඇති කොහොමද Hard Drive එක Wash කරන්නේ කියලා.. බයවෙන්න එපා.. මේක තවත් අලුත් මෘදුකාංගයක්.. නම තමයි Hard Drive Washer කියන්නේ.. ඉතින් මේකෙන් පුලුවන් ඔයාගෙ පරිගණකයේ Hard Drive එක තුල ඉබේම නිර්මානය වෙන Temporary File ඉවත් කරලා Hard Drive එක Wash කරගන්න වගේම සුපිරි වේගයක් ලබාගන්න.

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

hada drive washer

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එක්වෙන්න කනපිටමාට් සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට් තයි..