Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, April 24, 2015

Hidden File හොයාගන්න Hidden File Finder..



ඔන්න අදත් තාවත් අලුත් මෘදුකාංගයක් අරගෙනයි කනපිටමර්ට් අපි අවේ.. අපේ පරිගණකයේ සමහර File  අපි නොදැනුවත්වම Hidden වෙලයි තියෙන්නේ.. ඒ වගේම සමහර File / Folder විවිධ Virus නිසා Hidden වෙනවා.. ඒ වගේම අපි විසිනුත් අපේ යම් යම් දේවල් අනිත් අයගෙන් සගවා තබාගන්න File Hidden කරනවා.. ඉතින් මේ වගේ ක්‍රම වලින් Hidden වුන් හා Hidden කරපු සේරම File ලේසියෙන්ම හොයාගන්න වගේම, ලේසියෙන්ම Unhidden කරගන්නත් මේ මෘදුකාංගයෙන් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 MB )

Hidden File Finder

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමර්ට් සමගින්... බ්ලොග් නම් ඉතින් කනපිටමාට්ම තමයි..