Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, April 14, 2015

ටොරන්ට් Download වෙන්න ගොඩක් වෙලා යනවද ? Download Speed එක වැඩි කරමුද ?



ඉතින් කනපිටමාට් අපි මුළින්ම ඔයාලට සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. අද Post එකෙන් අපේ යාලුවන්ට කියල දෙන්න හිතුවෙ මන්දගාමීව Download වෙන Torrent File එකකට සුපිරි වේගයක් ලබාදෙන්නෙ කොහොමද කියලා.. යාලුවො දන්නවනේ මේ වැඩේට අපි ටොරන්ට් ට්‍රැකර්  ලිස්ට් එකක් යොදාගන්න පුලුවන්. මතක ඇතිනේ මීට කලිනුත් අපි සුපිරි ට්‍රැකර්  ලිස්ට් එකක් දුන්නා. අද ගෙනාවෙ 2015 වර්ෂයේ හොදම Tracker List එක..

ඔන්න පහළ තියෙනවා එහෙනම් බාගන්න. ( 2 KB )

torrent Tracker List 2015

අපි දැන් බලමු අපේ ටොරන්ට් මෘදුකාංගයට කොහොමද මේ අලුත් ට්‍රැක්ර්ස්ලව දාගන්නෙ කියලා.

ඔයා යූටොරන්ට් එක හරහා Download වෙන්න දාපු File එක උඩ Double Click කරලා ඒ List එකේ යටට ඔයා Download කරගත්ත අලුත් Tracker List එක Paste කරගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..