Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, April 9, 2015

Phone එක Phone එකෙන්ම Root කරමු..


අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන් වෙනුවෙන් තමයි අද Post එක ලියන්න හිතුවේ.. ගොඩක් අයට තියෙන ප්‍රස්නයක්නෙ අපේ Android Phone එක Root කරගන්නෙ කොහොමද කියලා. ඉතින් පරිගණකයක් නැතුවම අපේ Phone එකෙන්ම අපේ Phone එක Root කරගන්න පුලුවන් Apps එකක් තමයි අපි දෙන්නේ... Root කරනවා කියන්නෙ මොකක්ද කියලා මම මෙතන කියන්න යන්නෙ නෑ..මොකද හැමෝම වගේ ඒ ගැන දන්නවනේ..

එහෙනම් ඉතින් පහළ තියෙන Apps එක බාගෙන ඔයාගෙ Phone එකේ Install කරලා වැඩේ කරගන්න..

FrameRoot

( සැලකිය යුතුයි --- ඔබගේ දුරකතනය Root කිරීම හා ඒ සම්බන්ධ කිසිම වගකීමක් අප විසින් බාරගනු නොලැබේ. )

එහෙනම් අපි ගියා..මමත් Phone එක Root කරගත්තෙ මේ ඇප්ස් එකෙන්.. තවත් අලුත් Post එකක් හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි...