Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, April 29, 2015

ඔයා Skype එකට Log වෙලා මොනවද කලේ කියලා බලමු..


අදත් තව පුංචි Software එකක් තමයිය් දෙන්න හිතුවේ.. ඉතින් අපේ යාලුවො හැමෝම වගේ Skype ඉන්නවනේ.. ඉතින් ඒ අයට තමයි මේ මෘදුකාංගය ගෙනාවේ.. මේ මෘදුකාංගයෙන් අපි Skype තුල කරපු Video Chat ඇතුලු සියලුදේ බලාගන්න පුලුවන්.. ඒ වගේම තමන්ගෙ පරිගණකය භාවිතා කරලා වෙන කෙනෙක් ස්කයිප් යනවනම් ඒ දේවල් උනත් බලාගන්න පුලුවන්..

එහෙනම් මෙතනින් බාගන්න.. ( 182 KB )

 Skype Log View

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදීසිටින්න කනපිටමාට් සමගින්...