Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, April 1, 2015

සුපිරිම File Explorer එකක් අපෙන් ඔයාලට... XYplorer 15


අපේ යාලුවො හැමෝටම වගේ මේක වැදගත් වෙයි.මොකද අපේ යාලුවන්ට ගොඩක් වෙලාවට ඇති වෙන ගැටලුවක් තමයි අපේ Hard එකේ නැත්නම් Pen එකට දාපු File පෙන්නනෙ නෑ.. Hidden එක අයින් කලත් සාමන්‍ය File Explorer එකේදි Folders පේන්න නෑ..

ඉතින් මේකට හොදම විසදුම තමයි මේ.. ඕනිම Hidden වෙච්ච File එකක් මේකෙන් හොයාගන්න පුලුවන්.. Partition වල තියෙන System File පවා පෙන්නනවා.. ඉතින් එහෙනම් ඔයාලත් දාගෙනම බලන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

XYplorer

ඒ වගේම File Share කිරීම් ආදියටත් මේක සුපිරි.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමගින්.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..