Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, April 7, 2015

Internet නැතුව Install කරන්න Microsoft .Net 4 ( ඩොට් නෙට් 4 ) Offline Installer එක අපෙන් ඔයාලට

Microsoft .net ගැන ගොඩක් අය දන්නවනේ.. අපේ පරිගනකයේ යම් යම් මෘදුකාංග ක්‍රියා කිරීම සදහා මෙන්න මේ .Net Framework එක ඕනි කරනවා.. ඉතින් අපේ OS එක Install වෙන කොටම මේ .net එකත් Install වෙනවා. නමුත් අලුත් අලුත් මෘදුකාංග install කරන්න ගියාම ඇතැම් වෙලාවට මේ .net එක ඉල්ලනවා.. ඉතින් Windows 7 වල Default එන්නෙ .net 3.5 එක.. windows 8 වල .net 4 එක..

ඉතින් Windows 7, XP, 8 අයට අපි දෙනවා එක පාරක් බාගෙන Internet සම්බන්ධතාවයෙන් තොරව Install කරගන්න පුලුවන් .net 4 Virsion එක.. මොකද ගොඩක් වෙලාවට මේක Install කරගන්න වෙන්නෙ අන්තර්ජාලය හා සම්බන්ධවී නිසා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..
.Net 4 Offline
එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න අපි සමග.. පරිගණක ගැන හොදම දේ අපෙන්ම විතරයි..