Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, April 26, 2015

uTorrent එක 15 ගුණයකින් වේගවත් කරගන්න Turbo Booster දාගන්න..



අපේ යාලුවන්ට අදත් දෙන්න යන්නෙ තවත් වටින කියන පුංචි මෘදුකාංගයක්.. උTorrent කියන්නේ අපේ යාලුවො හැමදෙනෙක්ම වගේ භාවිතා කරන මෘදුකාංගයක්නේ... ඉතින් මේ මෘදුකාංගයෙන් Torrent  File Download  කරන කොට Seeders ලා අඩු නිසා Download Speed එක අඩු වෙනවා.. ඉතින් මේ පුංචි මෘදුකාංගයෙන් පුලුවන් uTorrent එක Boost කරලා 15 ගුණයකින් වේගය වැඩි කරගන්න..

ඔන්න එහෙනම් පහළ තියෙනවා භාණ්ඩේ.. බාගන්නයි තියෙන්නේ.. ( 2 MB )
uTorrent Turbo Booster

එහෙනම් ඉතින් අපි ගියා... තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..