Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, January 5, 2014

Opera Mini වලින් සිංහල බලමු



ඔයාලත් Opera Mini ගැන දන්නව ඇතිනේ ඒකේ මෙන්න මෙහෙමයි සිංහලට හදා ගන්නෙ

Address Bar එකට ගිහින් config: කියල Type කරල go කරන්න.Open වෙන page එකේ යටම තියෙන Use Bitmap කියන එක ඉස්සරහින්  yes තෝරලා යට තියෙන Save Button එක ඔබල Page එක ආයෙත් Reload කරල බලන්නකෝ.කලින් කොටු වගේ පෙනුන ඒවා එළකිරි වගේ සිංහලෙන් පෙනෙයි.Try කරල බලන්න.