Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, January 5, 2014

Eset 6 දෙන්නද Life Time තියාගන්න

Eset දෙන්නද Life Time තියාගන්න




Antivirus නම් ඉතින් කතා දෙකක් නෑ Eset තමා.මමත් ගොඩ කාලෙක ඉදල Use කරන්නෙ Eset තමා ඇත්තම කියනව නම් මේක සුපිරි PC එක Slow වෙන්නෙ නෑ පොඩ්ඩක්වත්,Virus අල්ලනවා සට සට ගාලා
Crack එකත් දෙන්නම් ඒක දැම්මම කරදරයක් නෑ මැරෙනකම් Use කරන්න පුලුවන්.


මෙතනින් බාගන්නකො එහෙනම් 


මෙන්න Crack එකත් බාගන්නකො

Crack එක මෙතනින් බාගන්න

Eset


Install කරන්නෙ මෙහෙමයි
දැන් මුලින්ම Setup එක Click කරල Install කරගන්නකො,ඊලගට crack එක desktop එකට දාගන්න Extract කරන්න එපා,ඊට පස්සෙ Win+R ගහල Run එකට යන්න.ඒකෙ msconfig කියල type කරල Enter කරන්න.ඊට පස්සෙ open වෙන window එකේ boot tab එකට ගිහින් safeboot කියන එක tic කරල OK කරල Restart කරන්න
දැන් Safe mood එකේ open වෙයි. Desktop එකට දාගත්ත crack එක දැන් Extract කරගන්න.Extract කරගත්ත එක open කරල ඒකෙ තියෙන ESET PureFix V2b.exe කියන එක doubble click කරල open කරන්න.ඊට පස්සෙ open වෙන window එකේ යටම තියෙන Enable කියන එක click කරාම Done කියල වැටුනොත් වැඩේ ගොඩ.

 ESET PureFix V2b.exe කියන එක open කරන්න බැරිනම් Safe mood එකෙන් අයින් වෙලා පහල link එකෙන් ගිහින් Microsoft .NET Framework 3.5 කියන එක කරගන්න.
( Safe mood එකෙන් අයින් වෙන්න කලින් වගේම  Win+R ගහල Run එකට යන්න.ඒකෙ msconfig කියල type කරල Enter කරන්න.ඊට පස්සෙ open වෙන window එකේ boot tab එකට ගිහින් safeboot කියන එකට දාපු tic එක අයින් කරල OK කරල Restart කරන්න )

dotNetFx35setup
වැඩේ ගොඩ නම් comment එකක් දාලම යන්න කො එහෙනම්
ආයෙත් ඔයාලට වැදගත් දෙයක් ගැන ඊලග Post එකෙන් හමුවෙමු.