Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, January 14, 2014

Firefox එකේදි English වචන දන්න සිංහලෙන් බලා ගමු






ගොඩක් අය Internet යන්න Use කරන්නෙ Firefox Browser එකනෙ.ඉතින්  ඒකෙදි ඕනෑම වචනයක තේරුම දන්න සිංහෙලන් බලා ගන්න පුලුවන් පුංචි Software කෑල්ලක් තමයි මේ.මේක වැඩ කරන්නෙ  Firefox වලටයි Google Chome වලටයි විතරයි.ඊට පස්සෙ එකේ වචන ලගට Mouse Point එක අරන් ගියාම නිකම්ම ඒ වචනෙ තේරුම සින්හලෙන් පෙන්වනව.මම හිතන්නෙ මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි.

ඔන්න පහල link එකෙන් ගිහින් බා ගන්න.

Firefox සදහා
http://adf.ly/c5qKG


 Google Chome සදහා
http://adf.ly/c5qRM

බා ගන්න තේරෙන්නෙ නැත්නම් ඒ ගැනත් පහලින් සදහන් කරල තියෙනව.බාගත්තට පස්සෙ ඒ file එක firefox එක උඩට ඇදල දාන්නයි තියෙන්නෙ.එතකොට install Massage එකක් එයි.ඒකෙ install දීල Browser එක Restart කරල බලන්න වැඩේ ගොඩද කියල.මේ එක වැදගත් උනානම් එකක් එහෙමත් දාගෙන යමු.

Firefox ඕනෙනම් පහලින් ගන්න
http://adf.ly/c5r6K
.
Google Chome ඕනෙනම් පහලින් ගන්න.

http://adf.ly/c5rKi