Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, January 14, 2014

File එකක් Copy වෙන Speed එක වැඩි කරගමුද ?


ඔයාල  ඉතින් lap එක PC එක භාවිතා කරන කොට නොකරම බැරි දෙයක්නේ Copy කරන එක.දවසකට මොන තරම් නම් දේවල් copy කරනවද? ඒ වගේම ලොකු file එකක් copy වෙන්න දාල එපා වෙලා වගේ කොච්චරනම් බලන් ඉන්නවද,අද දෙන්න හිතුව ඒකට පොඩි විසදුමක්.copy වෙන speed එක වැඩි කරගත්තොත් නරකද.ඉතින් මේ software එකෙන් පුලුවන් ඔයාගෙ Computer එකේ Lap එකේවෙන copy වෙන වේගය වැඩි කරගන්න.මේක ලෝකෙ ගොඩක් දෙනෙක් මේ වැඩේට  use කරන software එකක්.මේකට Ram එක use කරනවත් අඩුයි.වැඩිය විස්තර ඕනි නෑ.පහලින් ගිහින් බා ගෙන බලන්න.Key එකත් එක්කම දෙන්නම්.ඒකත් බා ගෙන Register කරල අපේ වගේ වැඩ කරමු.
 
Software එක මෙතනින් බා ගන්න

Tera

                                  Key එක මෙතනින් බා ගන්න

http://adf.ly/c7hHv