Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, January 13, 2014

Phone සදහා පාරිබෝගික සේවා කතා නොකර internet settings අපිම හදාගමු

ඔන්න මම අදත් ඔයාලට දෙන්න යන්නෙ ගොඩක් වටින දෙයක්.ඒ තමයි Phone වලට internet setting හදා ගන්න විදිය.එතකොට ඉතින් පාරිබෝගික සේවා කතා කරල කට්ට කන්න ඕනිත් නෑ.කරදරයක් නැතුව තමන්ටම වැඩේ ගොඩ දාගන්න පුලුවන්.මම පහලින් දෙන්නම් සේරම විස්තර ටික.මේ විදියට වැඩේ කරන්න.

මෙම සැකසුම් ඔබගේ දුරකථනයෙහි ස්ථාපිත කර ගත යුතු ආකාරය
1. Settings
2. Mobile Network
3. Select Access Point Name
4. Edit the Settings
5. පහත දිස් වෙන ආකාරයෙන් දිස් උන විට එක් එක් ජාලයන්ට අදාළ settings ඒ ඒ තැන් වලට type කරගන්න


ලංකාවෙ භාවිතා වෙන ජාලවල settings

Airtel
Name - Airtel Internet
APN - Airtel Live
Proxy - 010.200.184.086
Proxy Port - 8080

Dialog
Name - Dialog
APN - ppwap (Pre paid)
      www.dialogsl.com (Post paid)
Proxy - 192.168.122.2
Proxy Port - 8080

Etisalat
Name - Etisalat
APN - wap / web (Pre paid)
      wap / internet (Post paid)
Proxy - 192.168.104.4
Proxy Port - 9401

Mobitel
Name - Mobitel
APN - mobitel3g
Proxy - 192.168.050.163
Proxy Port - 8080

Hutch
Name - hutchlanka
APN - htwap
Proxy - 10.220.135.249
Proxy Port - 8080

User Name,Password ඇතුලත්  නොකරන්න.

ඔයාට අදාල එක අනුව මේ විදියට Type කරල Save කරල  Phone එක Off කරල  On කරල බලන්න ඔයාට internet යන්න පුලුවන් වෙයි.
වැඩේ ගොඩනම් comment එක්ක එහෙමත් දාගෙන යමු