මෙම සැකසුම් ඔබගේ දුරකථනයෙහි ස්ථාපිත කර ගත යුතු ආකාරය
1. Settings
2. Mobile Network
3. Select Access Point Name
4. Edit the Settings
5. පහත දිස් වෙන ආකාරයෙන් දිස් උන විට එක් එක් ජාලයන්ට අදාළ settings ඒ ඒ තැන් වලට type කරගන්න
Airtel
Name - Airtel Internet
APN - Airtel Live
Proxy - 010.200.184.086
Proxy Port - 8080
Dialog
Name - Dialog
APN - ppwap (Pre paid)
www.dialogsl.com (Post paid)
Proxy - 192.168.122.2
Proxy Port - 8080
Etisalat
Name - Etisalat
APN - wap / web (Pre paid)
wap / internet (Post paid)
Proxy - 192.168.104.4
Proxy Port - 9401
Mobitel
Name - Mobitel
APN - mobitel3g
Proxy - 192.168.050.163
Proxy Port - 8080
Hutch
Name - hutchlanka
APN - htwap
Proxy - 10.220.135.249
Proxy Port - 8080
User Name,Password ඇතුලත් නොකරන්න.
ඔයාට අදාල එක අනුව මේ විදියට Type කරල Save කරල Phone එක Off කරල On කරල බලන්න ඔයාට internet යන්න පුලුවන් වෙයි.
වැඩේ ගොඩනම් comment එක්ක එහෙමත් දාගෙන යමු